Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance with a distinguished history of over 46 years of trust in the finance landscape in Sri Lanka, has also indulged in diverse social service activities, not confining it to mere financial activities.
As a corporate that provides a plethora of social service activities, particularly targeting the society and environment, Kanrich Finance has emerged as a company carrying out projects for the wellbeing of the entire society and environment structure.
Providing children with free education opportunities, providing scholarships, granting assistance to develop religious places and other activities, helping to balance environment structures are some of the main CSR activities of Kanrich Finance. As recognition of these CSR activities, the company has also received international accolades and recognition.
These CSR activities are carried out island wide through its strong 36 branch network across every nook and cranny of villages and towns. Among the newest CSR the company has commenced its latest social service project, a five day workshop on banana leaf craft which will be held simultaneously in Anuradhapura, Nikaweratiya and Thambuththegama.
For this purpose, a selected number of Micro Finance customers of Kanrich Finance, residing in those areas have been enrolled. The participants in the Kanrich Liya Saviya program will not only get the opportunity to enhance their skills but also improve their family financial base as well. Kanrich Finance has also intervened to secure markets for the creations and products of Kanrich Liya Saviya program participants.
Sujith Dissanayake – Chief Manager, Indika Hathurusinghe – Anuradhapura Branch Manager, Gayan Pathirana, Anuradhapura Branch Micro Head and Manoj Wariyagoda – Manager CSR participated in the inauguration ceremony.

කැන්රිච් ලිය සවි මඟින් කෙසෙල් කොළෙන් රටා මවන දිරිය ලදුන්

කැන්රිච් ෆිනෑන්ස් සමාගම වසර 45කටත් අධික කාලයක් පුරා මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වසනීය නාමයක් දරා සිටින මූල්‍ය ආයතනයක් වන අතර හුදෙක්ම මූල්‍යමය කටයුතු වල නොයෙදී කලින් කලට විවිධාකාර සමාජ සේවා රැසක් සපයන ආයතනයක් බවට පත්ව ඇත. සමාජ සේවා රැසක් සපයන ආයතනයක් ලෙස පරිසරය සහ ප‍්‍රජාව අරමුණුකර සිදුකරන මෙම සමාජ සේවා සත්කාර ඔස්සේ සිය පාරිභෝගිකයන්ට විශේෂ වූ සමාජ සත්කාර සේම සමස්ත සමාජයටම සහ පරිසර පද්ධතීන්ට හිතවාදී වූ ව්‍යාපෘතීන් දියත්කෙරෙයි.
දරුවන් සඳහා නොමිලේ අධ්‍යාපන අවස්ථා හිමිකර දීම, ශිෂ්‍යත්ව ලබාදීම, ආගමික ස්ථානයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආදී කටයුතු, පරිසර පද්ධති සමතුලිත කිරීම සඳහා වන කටයුතු සඳහාද මෙයින් නොමද දායකත්වය සැපයේ. එහෙයින්ම මෙම සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් සම්මානයට පවා පාත‍්‍රවීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.
රට පුරා පැතිර පවතින ශාඛා 36ක ශක්තිමත් ජාලයකින් යුතුව ගම් දනව් සිසාරා මෙම සමාජ සේවා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරෙන අතර එවන් තවත් සත්කාරයක් ලෙස කෙසෙල් කොලෙන් සිදු කරනු ලබන අත්කම් නිර්මාණ පිළිබඳව පස් :05* දින වැඩමුළුවක් අනුරාධපුර, නිකවැරටිය හා තඹුත්තේගම ප‍්‍රදේශයන්හී සමගාමීව පැවත්විණි. මේ සඳහා ඉහත සඳහන් ප‍්‍රදේශයන්හී වෙසෙන තෝරාගත් කැන්රිච් ෆිනෑන්ස්හි ක්ෂුද්‍ර ණය පාරිභෝගිකයන් සහභාගී වන ලදී. මෙමගින් එම කාන්තාවන් හට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කර ගනිමින් තම පවුලේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වය ලබා දීමට හැකියාව උදාවේ. මෙම වැඩසටහන මඟින් එම නිර්මාණ සඳහා වෙළඳපොලක් සකසාදීමද කැන්රිච් ෆිනෑන්ස් ආයතනය පියවර ගෙන ඇත. මෙහි සමාරම්භක උත්සවය සඳහා සුජිත් දිසානයක – ප‍්‍රධාන කලමණාකරු, ඉන්දික හතුරුසිංහ – අනුරාධපුර ශාඛා කලමණාකරු, ගයාන් පතිරණ – ක්ෂුද‍්‍ර මූල්‍ය කලමණාකරු, මනෝජ් වාරියගොඩ – ප‍්‍රජා සත්කාරක ඒකකයේ කලමණාකරු සහභාගි වන ලදී.