Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance B team thrashed the Hatton National Bank (HNB) Cricket Team and selects for Finals by 22 runs in the MCA B Division Tournament at the Marians Ground, Katunayake.

Kanrich set a target of 185 runs for HNB who scored only 123 for 34 overs and umpires declared that they lost by 22 runs as per Duckworth Louise theory as the match had to be stopped due to bad weather.

Kanrich Finance who batted first by winning the toss, scored 184 runs in 44 overs with Pramod Maduwantha 54, Rajitha Assalaarachchi 23, Tharushan Iddamalgoda 23, while Poorna Charuka 2/20, Chanaka Devinda 2/32 wickets respectively.


කැන්රිච් ෆිනෑන්ස් ඊ ක‍්‍රිකට් කණ්ඩායම හැටන් නැෂනල් පිළ ලකුණු 22කින් පරදා ඵක්‍් ඊ කාණ්ඩයේ අවසන් වටයට පැමිණිමට කටුනායක මේරියන්ස් පිටියේදී සමත් විය. කැන්රිච්ෆි නෑන්ස් ඊ කණ්ඩායම ලකුණු 185ක ඉලක්කයක් පිළට ලබා දී තිබුණ අතර එම ලකුණු ප‍්‍රමාණය හඹා ගිය HNB පිළට ලබා ගත හැකි වූයේ පන්දු වාර 34ට ලකුණු 123ක් පමණි. එම අවස්ථාවේදී තරගය දැඩි වර්ෂාව නිසා නතර වූ අතර ඩක්වර්ට් සහ ලූවිස් න්‍යායට අනුව කැන්රිච් ෆිනෑන්ස් ඊ ලකුණු 22ක ජයක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්රිච්
කණ්ඩායම පන්දු වාර 44ක් තුළ ලකුණු 184ක් ලබා ගැනීමට සමත්විය. ප‍්‍රමෝද් මධුවන්ත ලකුණු 54ක්, රජිත අස්සලාරච්චි ලකුණු 23ක්,
තරුශාන් ඉද්දමල්ගොඩ ලකුණු 23ක් ලබා ගත්හ. පූර්ණ චාරුක 2/20, චානක දේවින්ද්‍ර 2/32 බැගින් කඩුළු ලබා ගත්හ.