Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance A team thrashed the Commercial Credit (CCL) Cricket Team and achieved their first win by two (02) wickets in the ‘26th Singer-MCA’ Premier League 2018 at the Mercantile Cricket Association Grounds in Colombo.

The strong CCL team which comprises with National level players scored 256 runs only before being bowled out in 46.4 overs. Kanrich Finance chased down the target by scoring 260/8 in 49.3 overs and affirmed their first win of the tournament.

Oshadha Fernando led the winning way for Kanrich Finance by scoring a century (133 runs). Muthumudalige Pushpakumara scores 29 runs, Sahan Wijerathna 23 runs, Kavindu Kulasekara 23 runs and Roshan Laksiri 21* while getting wickets by Dilesh Gunarathne 3/39, Pramod Madushan 2/37, Roshan Laksiri 2/42, Alankara Asanka 2/56.

කැන්රිච් ෆයිනෑන්ස් එම්.සී.ඒ. පිටියේදී කොමර්ෂල් ක්‍රෙඩිට් පරදයි

කැන්රිච් ෆයිනෑන්ස් ඒ පිළ කොමර්ෂල් ක්‍රෙඩිට් ක‍්‍රිකට් පිළ (සීසීඑල්* පරදා සිය ප‍්‍රථම ජයග‍්‍රහණය 26 වෙනි සිංගර් එම්සීඒ ප‍්‍රිමියර් ලීග් තර`ගාවලියේ ලබා ගැනීමට සමත් විය. එම තර`ගය කොළඹ මර්කන්ටයිල් ක‍්‍රිකට් සංගම් පිටියේදී පැවැත් විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් රැසක් නියෝජනය කරන ප‍්‍රබල සීසීඑල් පිළ ලකුණු 256 කට පන්දු 46.4 කදී සීමා කිරීමට කැන්රිච් ෆයිනෑන්ස් පිළට හැකිවිය. එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය කැන්රිච් ෆයිනෑන්ස් පිළ පන්දුවාර 49.3 කදී ලකුණු 260/8 ලබාගෙන තර`ගාවලියේ ප‍්‍රථම ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය. ඔෂධ ප‍්‍රනාන්දු ශතකයක් (133* ලබා සිය පිළ ජයග‍්‍රහණ මාවතට ගෙන යාමට දාකය විය. මුතුමුදලිගේ පුෂ්පකුමාර ලකුණු 29, සහන් විජේරත්න 23, කවි`දු කුලසේකර 23 සහ රොෂාන් ලක්සිරි 21 නොදැවී ලබාගත් අතර ඩිලේෂ් ගුණරත්න 3/39, ප‍්‍රමෝද් මධුශාන් 2/37, රුෂාන් ලක්සිරි 2/42 සහ අලංකාර අසංක 2/56 බැගින් කඩු`ඵ ලබා සිය පිළෙහි ජයග‍්‍රහණය තහවුරු කළහ.