Published on Wed, 26 Aug 2020
Print Friendly, PDF & Email

Kanrich Finance Ltd has a spectacular existence spanning over 48 years in the Sri Lankan finance sector has offered many customized and trusted financial solutions for their devoted clientele over four decades. Ensure to serve their customers in a finer way they continuously attempt to deliver a unique service experience and it is with this intention that Kanrich Finance Vavuniya has been relocated to its new premises at No 154, Bazar street, Vavuniya.

The Vavuniya Branch has been relocated at a more convenient location to secure the service offered by their staff to serve their valuable customers more efficiently and effectively.

This ceremonial opening was graced by Mr. Sadeepa Ratnayake – General Manager, Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, Mr. Duminda Wanniarachchi – Zone Head.

During the speech of Mr. Pradeepa Asanka Wickramapala – Manager Vavuniya Branch, declared that the team of Kanrich Vavuniya Branch will extend their fullest support cooperatively work alongside the residents of Vavuniya in bringing their dreams closer to their lives.

Taking their services to another level and further initiating their long-standing reputation as a reliable and trusted financial service provider, Kanrich Vavuniya Branch commences the Gold Loan Services for the Vavuniya Community.

Further, Fixed Deposits, Vehicle leasing facilities, Micro finance facilities for cottage industries and small holders ‘ Welanda Warama’ & Saviya loan schemes for entrepreneurs are some of the services that offered by Kanrich Vavuniya Branch.

As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

Caption – ceremonial opening was graced by Mr. Sadeepa Ratnayake – General Manager, Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, Mr. Duminda Wanniarachchi – Zone Head and Mr. Pradeepa Asanka Wickramapala – Manager Vavuniya Branch

 

ශ‍්‍රී ලංකා මූල්‍ය ක්ෂේත‍්‍රයේ 48 වසරක් පුරා කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය ගනුදෙනුකාර භවතුන්හට විශ්වසනීය වූ මූල්‍ය විසදුම් රැුසක් දායාද කර ඇත. මෙම විශිෂ්ට වූ සේවයේ තවත් එක් සන්ධිස්තානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆිනෑන්ස් වවුනියාව ශාඛාව, වවුනියාව , බසාර් වීදිය , අංක 154 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් හී සාමාන්‍යාධිකාරී සදීප රත්නායක , සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න, සහ කලාප ප‍්‍රධානි දුමින්ද වන්නිආරච්චි යන මහත්වරු සහභාගී වුහ. මෙම අවස්ථාවට එක්වෙමින් වවුනියාව ශාඛාවේ කළමනාකාර ප‍්‍රදීප් අසංක වික‍්‍රමපාල , වවුනියාවේ ප‍්‍රදේශවාසී ජනතාවට ඔවුන්ගේ ආර්ථික දිවිය සාර්ථක කරලීමට උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

කැන්රිච් ෆිනෑන්ස්හි තවත් පියවරක් ලෙස වවුනියාව ශාඛාවේ රන් ණය උකස් සේවාවන්ද එදින ආරම්භ කරන ලදී. එම සේවාවට අමතරව ස්ථාවර තැන්පතු, ලීසිං , මයික්‍රො ලීසිං , ක්ෂුද‍්‍ර ණය , වෙළ`ද වරම, දේපළ ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ලබා ගැනීමේ හැකියාව ජනතාවට සලසා ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම , එහි අසමසම මූල්‍ය විස`දුම් තුළින් පාරිභෝගික ඔබගේ සිහින යථාර්ථයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරයි.

ජායාරූප: කැන්රිච් ෆිනෑන්ස් හී සාමාන්‍යාධිකාරී සදීප රත්නායක , සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න, කලාප ප‍්‍රධානි දුමින්ද වන්නිආරච්චි සහ ප‍්‍රදීප් අසංක වික‍්‍රමපාල විවෘත කිරීමේ අවස්ථාව