Published on Wed, 26 Aug 2020
Print Friendly, PDF & Email

Kanrich Finance Limited – Badulla branch has celebrated its 8th anniversary by distributing a set of library books to Hambawela Sri Sumangala Vidyalaya which is located in the area.

The books were presented under the direction and presence of Kanrich Finance Badulla branch Manager Anjana Samarakoon with the participation of staff members Kalum Chandrakeerthi, Chanaka Dinesh and Shayamalee de Silva. The books were presented to Hambawela Sri Sumangala Vidyalaya Principal W M L Priyadharshani .

Kanrich Finance which is one of the premier companies in the financial landscape in Sri Lanka always recognizes its corporate social responsibility towards society and acts accordingly.

Kanrich Finance is a finance company licensed by the Monetary Board of the Central Bank of Sri Lanka, has won the trust and goodwill of its customers across the country through the excellence service provided by its 36 island wide branch network.

 

කැන්රිච් ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ 8 වන සංවත්සරය වෙනුවෙන් එම ප‍්‍රදේශයේ ඇති හම්බාවෙල ශ‍්‍රී සුමංගල විද්‍යාලය වෙත පුස්තකාල පොත්පත් කට්ටල ලබා දීම පසු ගිය දිනෙක සිදු කෙරිණ. මෙම පොත් පත් කට්ටල ප‍්‍රධානය කැන්රිච් ෆිනැන්ස් බදුල්ල ශාකාවේ කළමණාකර අංජන සමරකෝන් මහතා ඇතුළුව , කැලූම් චන්ද‍්‍රකීර්ති, චානක දිනෙශ් , ශ්‍යාමලී ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් සිදු කරන ලද අතර , එය එම විදුහලේ විදුහල්පතිනි උගඵගඛ ප‍්‍රියදර්ශනී මහත්මිය වෙත ලබා දෙන ලදී.

මෙරට මූල්‍ය ක්ෂෙත‍්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසයට පත් කැන්රිච් ෆිනෑන්ස් සිය ආයතනය සතු සමාජීය වගකීම හඳුනාගනිමින කටයුතු කරයි

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍රලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.