Published on Wed, 26 Aug 2020
Print Friendly, PDF & Email

Kanrich Finance the famed and frontline organization in the financial sector of Sri Lanka, recognizing the corporate social responsibility engaged in yet another social welfare act recently.

School books and equipment were given to 128 schoolchildren who had been affected due to the adverse weather conditions that prevailed in Badulla area recently. The handing over took place under the patronage of Kanrich Finance Deputy General Manager Pradeep Basnayake and Badulla Branch Manager Anjana Samarakoon.

Kanrich Finance as a licensed finance company registered in the Central Bank of Sri Lanka through the services of its 36 branch network has won the goodwill and trust of the public of Sri Lanka in the four decade of its existence.

 

මෙරට මූල්‍ය ක්ෂෙත‍්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසයට පත් කැන්රිච් ෆිනෑන්ස් සිය ආයතනය සතු සමාජීය වගකීම හඳුනාගනිමින් තවත් සමාජ සත්කාරයක් පසු ගිය දිනක සිදු කෙරිණ.

පසුගිය දිනවල ඇතිවු අයහපත් කාළගුණ තත්වය නිසා බදුල්ල ප‍්‍රදේශයේ විපතට පත් වු පාසල්
දරුවන් 128 උදෙසා අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ලබා දීම සිදු කෙරිණි.

මේ සඳහා කැන්රිච් ෆිනෑන්ස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප‍්‍රදීප් බස්නායක, බදුල්ල ශාඛාවේ කළමණාකාර අංජන සමරකෝන් යන මහත්වරුන් අතින් එම ප‍්‍රධානයන් සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.