Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance Ltd has a spectacular existence spanning over 46 years in the Sri Lankan finance sector has offered many customized and trusted financial solutions for their devoted clientele over four decades. Ensure to serve their customers in a finer way they continuously attempt to deliver a unique service experience and it is with this intention that Kanrich Finance Embilipitiya has been relocated to its new premises at No 126, Middeniya Road, New Town, Embilipitiya.
The Embilipitiya Branch has been relocated at a more convenient location to secure the service offered by their staff to serve their valuable customers more efficiently and effectively.
This ceremonial opening was graced by Eng. (Dr.) K.M.S.B. Rekogama – Executive Director of Kanrich Finance Ltd, Mr. Eranda Amal Godage – General Manager, Mrs. Shyaminie Fernando – Senior Assistant General Manager, Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, Mr. Iranga Niroshan – Chief Manager and Mr. Mahima Ransinghe – Head of Ransihinaya. During the speech at the occasion of the new branch opening, Mr. Nadeeka Jayasundara – Manager of Embilipitiya Branch stated that he and his dynamic team is ready to make Kanrich Finance the Leading financial service provider in Embilipitiya area.
Taking their services to another level and further initiating their long-standing reputation as a reliable and trusted financial service provider, Kanrich Embilipitiya branch commences the Gold Loan Services for the Embilipitiya Community.
The team of Kanrich Embilipitiya branch will extend their fullest support cooperatively work alongside the residents of Embilipitiya in bringing their dreams closer to their lives. Further, Fixed Deposits, Vehicle leasing facilities, Micro finance facilities for cottage industries and small holders ‘ Welanda Warama’ & Saviya loan schemes for entrepreneurs are some of the services that offered by Kanrich Embilipitiya.
As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

Caption – ceremonial opening was graced by Eng. (Dr.) K.M.S.B. Rekogama – Executive Director of Kanrich Finance Ltd, Mr. Eranda Amal Godage – General Manager

කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව රන් ණය පහසුකම්ද සමගින් නව නිවහනකට

ශ‍්‍රී ලංකා මූල්‍ය ක්ෂේත‍්‍රයේ 47 වසරක් පුරා විශිෂ්ට පැවැත්මක් සහතික කර ඇති කැන්රිච් ෆයිනෑන්ස් සමාගම ගතවූ දශක හතර පුරා සිය ගනුදෙනුකාර භවතුන්ට විශ්වසනීය වූ මූල්‍ය විසදුම් රැසක් දායාද කර ඇත.මෙම විශිෂ්ට වූ සේවයේ තවත් එක සන්ධිස්තානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව ල ඇඹිලිපිටිය නවනගරය, මිද්දෙනිය පාරේ, අංක 126 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆයිනෑන්ස් හී විධායක අධ්‍යක්ෂක ආචාර්‍ය සෙනරත් රෙකෝගම, සාමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ, ජේෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීණී ශ්‍යාමිනි ප‍්‍රනාන්දු, සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න, ඉරංග නිරෝෂන් ජේෂ්ඨ කළමණාකරු සහ මහීම රණසිංහ රන් සිහිනය ප‍්‍රධානී යන මහත්ම මහත්මීන් සහභාගී වුහ. මෙම අවස්ථාවට එක්වෙමින් ඇඹිලිපිටිය ශාඛාවේ කළමනාකාර නදීක ජයසුන්දර මහතා, ඇඹිලිපිටිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කැපවෙන බව පැවසීය.
විශ්වසනීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස තවත් පියවරක් ඉදිරියට තබමින් කැන්රිච් ෆයිනෑන්ස් ඇඹිලිපිටිය ශාඛාව රන් ණය සේවාවන්ද එදින ආරම්භ කරන ලදී.
රටපුරා විහිදී තිබෙන කැන්රිච් ෆිනෑන්ස් ශාඛා 36 අතරින් ඇඹිලිපිටිය ශාඛාව සුවිශේෂී සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබා දේ. එම සුවිශේෂී සේවා අතර ස්ථාවර තැන්පතු , ලීසිං , මයික්‍රො ලීසිං , ක්ෂුද‍්‍ර ණය , රන් ණය (උකස් සේවාව*, වෙළ`ද වරම, දේපළ ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ලබා ගැනීමේ හැකියාව ජනතාවට සලසා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම , එහි අසමසම මූල්‍ය විස`දුම් තුළින් පාරිභෝගික ඔබගේ සිහින යථාර්ථයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරයි.