Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance, a leading financial organization in Sri Lanka, with a distinguished history of over 45 years, commenced its Gold Loan services at the Thambuththegama branch recently.
This ceremonial opening was graced by the Chairman, Dr. H. W. Hemachandra, Chief Executive officer, Mr. Shiran Weerainghe, General Manager, Mr.Eranda Amal Godage, Deputy General Manager, Mr. Pradeep Basnayake and Zone Head, Mr.Ranasinghe Karunatilleke.
Thambuththegama branch is one of the 36 branches located in island wide, and offers a variety of financial services such as Leasing, Micro Leasing, Micro Finance, Welenda Warama, Fixed Deposits, Savings, Mortgage Loans, Business Loans, Personal Loans and Educational Loans.
As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

කැන්රිච් ෆිනෑන්ස් රන් ණය සේවාව දැන් තඹුත්තේගම නගරයේ

වසර 45 කට වඩා කීර්තිමත් අතීතයකට උරුමකම් කියන කැන්රිච් ෆිනෑන්ස් මූල්‍ය සමාගම සිය රන් ණය සේවාව තඹුත්තේගම ශාඛාවේදී පසුගිය දින ආරම්භ කරන ලදී. උත්සවශ‍්‍රීයෙන් පැවති එම සමාරම්භක අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් සභාපති ආචාර්ය එච්.ඩබ්. හේමචන්ද්‍ර, ප‍්‍රධාන
විධායක නිලධාරී ශිරාන් වීරසිංහ, සමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් බස්නායක සහ කලාප ප‍්‍රධානී රණසිංහ කරුණාතිලක සහභාගී විය. රටපුරා විහිදී තිබෙන කැන්රිච් ෆිනෑන්ස් ශාඛා 36 අතරින් තඹුත්තේගම ශාඛාව සුවිශේෂී සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබා දේ. එම සුවිශේෂී සේවා අතර කල්බදු, මයික්‍රො කල්බදු, මයික්‍රො මූල්‍ය, වෙළ`ද වරම, ස්ථාවර තැන්පතු, සාමාන්‍ය තැන්පතු, නිවාස ණය, ව්‍යාපාර ණය, පුද්ගලික ණය සහ අධ්‍යාපන ණය සේවා ලබා ගැනීමේ හැකියාව ජනතාවට සලසා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත. කැන්රිච් ෆිනෑන්ස් සමාගම, එහි අසමසම මූල්‍ය විස`දුම් තුළින් පාරිභෝගික ඔබගේ සිහින යථාර්ථයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරයි.