Published on Fri, 5 Jul 2019
Print Friendly, PDF & Email

With a prestigious history of 47 years and trusted excellence, backed by loyal customers who have been the source of their strength, Kanrich Finance Ltd with the intention of delivering an advanced and highly efficient service to their trusted clientele, opened their newly relocated Chilaw Branch at No 54, Bridge Street, Chilaw with a facelift in more convenient location.

This inaugural ceremony was graced by Mr. Shiran Weerasinghe – Director / Chief Executive officer Kanrich Finance Ltd, , Mr. Sadeepa Ratnayake – General Manager , Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, Mr. Ananda Dias – Zone Head, Mr. Vijitha Bandara – Chilaw Branch Manager.

Taking their services to another level and further initiating their long-standing reputation as a reliable and trusted financial service provider, Kanrich Chilaw Branch commences the Gold Loan Services for the Chilaw Community.

Further, Fixed Deposits, Vehicle leasing facilities, Micro finance facilities for cottage industries and small holders ‘ Welanda Warama’ & Saviya loan schemes for entrepreneurs are some of the services that offered by Kanrich Chilaw Branch.

As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

කැන්රිච් ෆිනෑන්ස් හලාවත ශාඛාව රන් ණය පහසුකම්ද සමගින් නව නිවහනකට

කැන්රිච් ෆිනෑන්ස් තවත් එක සන්ධිස්තානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් එම ආයතනයේ හලාවත ශාඛාවල හලාවත, පාලම් වීදිය, අංක 54 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් හී ප‍්‍රධාන විධායක නිලධාරී ශිරාන් වීරසිංහ , සාමාන්‍යාධිකාරී සදීප රත්නායක , සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න, සහ කලාප ප‍්‍රධානි ආනන්ද ඩයස් යන මහත්වරු සහභාගී වුහ.

මෙම අවස්ථාවට එක්වෙමින් හලාවත ශාඛා කළමනාකාර විජිත බණ්ඩාර මහතා, ප‍්‍රදේශයේ ගනුදෙනුකාර භවතුන්ගේ ආර්ථික දියුණුව උදෙසා උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.
කැන්රිච් ෆිනෑන්ස්හි තවත් ඉදිරි පියවරක් ලෙස හලාවත ශාඛාවේ රන් ණය උකස් සේවාවන්ද එදින ආරම්භ කරන ලදී. එම සේවාවට අමතරව ස්ථාවර තැන්පතු , ලීසිං , මයික්‍රො ලීසිං , දේපළ වෙළ`දාම්, ක්ෂුද‍්‍ර ණය , වෙළ`ද වරම,

දේපළ ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ලබා ගැනීමේ හැකියාව හලාවත ප‍්‍රදේශයේ ජනතාවට සලසා ඇත.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.