Published on Mon, 7 Oct 2019
Print Friendly, PDF & Email

Kanrich Finance Ltd has a spectacular existence spanning over 46 years in the Sri Lankan finance sector has offered many customized and trusted financial solutions for their devoted clientele over four decades. Ensure to serve their customers in a finer way they continuously attempt to deliver a unique service experience and it is with this intention that Kanrich Finance Ambalangoda has been relocated to its new premises at No 10B, Kularathne Road, Ambalangoda.
The Ambalangoda Branch has been relocated at a more convenient location to secure the service offered by their staff to serve their valuable customers more efficiently and effectively.
This ceremonial opening was graced by Mr. Shiran Weerasinghe – Chief Executive officer of Kanrich Finance Ltd, Mr. Pradeep Basnayake – Deputy General Manager, Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, and Mr. Ananda Dias – Zone Head. During the speech at the occasion of the new branch opening, Mr. Indika Kannangara – Manager of Ambalangoda Branch stated that he and his dynamic team is ready to make every effort to serve their valued customers in the Ambalangoda area and make Kanrich Finance the Leading financial service provider in town.
Taking their services to another level and further initiating their long-standing reputation as a reliable and trusted financial service provider, Kanrich Ambalangoda branch commences the Gold Loan Services for the Ambalangoda Community.
The team of Kanrich Ambalangoda branch will extend their fullest support cooperatively work alongside the residents of Ambalangoda in bringing their dreams closer to their lives. Further, Vehicle leasing facilities, Micro finance facilities for cottage industries and small holders ‘ Welanda Warama’ loan scheme for entrepreneurs are some of the services that offered by Kanrich Ambalangoda.
As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

කැන්රිච් ෆයිනෑන්ස් අම්බලන්ගොඩ ශාඛාව රන් ණය පහසුකම්ද සමගින් නව නිවහනකට

ශ‍්‍රී ලංකා මූල්‍ය ක්ෂේත‍්‍රයේ 46 වසරක් පුරා විශිෂ්ට පැවැත්මක් සහතික කර ඇති කැන්රිච් ෆයිනෑන්ස් සමාගම ගතවූ දශක හතර පුරා සිය ගනුදෙනුකාර භවතුන්ට විශ්වසනීය වූ මූල්‍ය විසදුම් රැසක් දායාද කර ඇත.මෙම විශිෂ්ට වූ සේවයේ තවත් එක සන්ධිස්තානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆයිනෑන්ස් අම්බලන්ගොඩ ශාඛාව ල අම්බලන්ගොඩ කුලරත්න පාරේ අංක 10ඊ යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆයිනෑන්ස් හී ප‍්‍රධාන විධායක නිලධාරී ශිරාන් වීරසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් බස්නායක ,සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න සහ කලාප ප‍්‍රධානි අනන්ද ඩයස් යන මහත්වරු සහභාගී වුහ. මෙම අවස්ථාවට එක්වෙමින් අම්බලන්ගොඩ ශාඛාවේ කළමනාකාර ඉන්දික කන්නන්ගර මහතා, අම්බලන්ගොඩ ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කැපවෙන අතර කැන්රිච් ෆයිනෑන්ස් අම්බලන්ගොඩ නගරයේ ප‍්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා බවට පත්කරන බව පැවසීය.
විශ්වසනීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස තවත් පියවරක් ඉදිරියට තබමින් කැන්රිච් ෆයිනෑන්ස් අම්බලන්ගොඩ ශාඛාව රන් ණය සේවාවන්ද ආරම්භ කර ඇත.
රටපුරා විහිදී තිබෙන කැන්රිච් ෆිනෑන්ස් ශාඛා 36 අතරින් අම්බලන්ගොඩ ශාඛාව සුවිශේෂී සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබා දේ. එම සුවිශේෂී සේවා අතර කල්බදු, මයික්‍රො ලීසිං , ක්ෂුද‍්‍ර ණය , රන් ණය (උකස් සේවාව*, වෙළ`ද වරම, දේපළ ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ලබා ගැනීමේ හැකියාව ජනතාවට සලසා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම , එහි අසමසම මූල්‍ය විස`දුම් තුළින් පාරිභෝගික ඔබගේ සිහින යථාර්ථයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරයි.

ජායාරූප:.කැන්රිච් ෆයිනෑන්ස් ප‍්‍රධාන විධායක නිළධාරී ශිරාන් වීරසිංහ උකස් අංශයේ ප‍්‍රථම ගනුදෙනුව සිදුකරමින්