Published on Mon, 22 Feb 2021
Print Friendly, PDF & Email

Kanrich Finance Limited (KFL) – Kandy Branch celebrated its prestigious tenth anniversary recently. Considering the prevailing consequences of the COVID – 19 pandemic and as yet another corporate social responsibility, KFL donated medical spray machines and other protective equipment to Teldeniya Base Hospital with the participation of Mr. Kalana Liyanage – Branch Manager – Kandy and the staff.

Kanrich Finance Limited is a licensed finance company registered in the Central Bank of Sri Lanka. We offer various financial services to our valued customers through 36 branch network covering all the main areas of the country. KFL celebrates its proud 50th anniversary in 2021 and eagerly looking forward to steps into a remarkable era.

From left to right : Mr. D.M.I.N.K. Dissanayake – Assistant Manager, Mr. T.G.R. Dhanushka – Assistant Manager, Miss. D.W.H.M.D.L. Abeykoon – Assistant Manager, Mr. M.G.C.S. Priyalal – Senior Assistant Manager, Mr. G.K. Liyanage – Branch Manager

කැන්රිච් ෆිනෑන්ස් කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අදාල ආරක්ෂිත උපකරණ තෙල්දෙණිය මූලික රෝහල වෙත පරිත්‍යාග කරයි

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් මහනුවර ශාඛාව සිය දසවන සංවත්සරය සමරනු වස්ල සමාජ වගකීමක් ලෙස සහ ගෝලීය වසන්ගතයක් වන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සහයක් වශයෙන් විෂබීජහරණ යන්ත්‍ර සහ අදාල ආරක්ෂිත උපකරණ තෙල්දෙණිය මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදිග මෙය මහනුවර ශාඛාවේ කළමනාකරු – කලණ ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සහ ශාඛා සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන අතර විවිධ වූ මූල්‍ය සේවාවන් රැසක් තම පාරිභෝගිකයන්ට ලබා දේග දිවයිනේ සියළුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි ශාඛා 36 කින් සමන්විත වූ මෙම සමාගම සිය අභිමානවත් 50 වන සංවත්සරය මෙම වසරේදී සමරනු ලබයි

වමේ සිට දකුණට පිලිවෙලින් : ඩී.එම්අයි.එන්කේ. දිසානායක – සහකාර කළමනාකරු, ටී.ජී.ආර්. ධනුෂ්ක – සහකාර කළමනාකරු, ඩී.ඩබ්ලිව්.එච්.එම්.ඩී.එල්. අබේකෝන් – සහකාර කළමනාකරු, එම්ජී.සී.එස්. ප්‍රියලාල් – ජේෂ්ඨ සහකාර කළමනාකරු, ජී.කේ. ලියනගේ – ශාඛා කළමනාකරු