Published on Wed, 26 Aug 2020
Print Friendly, PDF & Email

Kanrich Finance has been in the forefront at numerous occasions in the introduction of programs that benefited the Sri Lankan society. At recent times town beautification took centre stage especially with the participation of young population.

The town beautification program which commenced under the stewardship of the Ambalangoda Kanrich Finance branch with the participation of area residents both young and old came to a successful end recently. The program also brought to light the unity and creativity of the residents of the area. Kanrich Finance Company also took this opportunity to appraise and value the contribution made by the enthusiastic participants.

Kanrich Finance General Manager Eranda Amal Godage, Zonal Head Ranasinghe Karunathillake, Manager Corporate Social Responsibility Unit Manoj Wariyagoda and Branch Manager Kasun Pushpakumara graced the occasion.

Kanrich Finance, which is a licensed finance company under the Central Bank of Sri Lanka, through the services of its 36 branch network has won the confident and trust among the people in Sri Lanka in the past four decades.

 

විවිධ අවස්ථාවන්හිදී ශ්රී ලාංකීය ජන සමාජයේ අභිවුර්දිය උදෙසා විවිද වැඩසටහන් දියත් කිරීමෙහිලා කැන් රිච් ෆිනෑන්ස් සමාගම ඉදිරියෙන් සිටි. මෑත කාලයේදී තරුණ ප්රජාව අතර ප්රචලිත වු නගර අලංකරණ කටයුතු බහුල ලෙස අපට දක්නට ලැබුණි.

කැන්රිච් අම්බලන්ගොඩ ශාඛාවේ කාර්ය මණ්ඩලය මූලිකත්වයෙන් ප්රදේශවාසි ලොකු කුඩා සැමදෙනා එක් කර ගෙන ආරම්භ කරන ලද නගර අලංකරණ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම කෙරුණි. මෙයින් ප්රදේශවාසි ජනතාවගේ නිර්මාණ කුසලතාවයත්, එකමුතු කමත් මනාව පිළිබිඹු වුණි. එමනිසා ඔවුන්ගේ දායකත්වය ඇගයීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම කටයුතු යොදන ලදී.

මෙම අවස්ථාව සඳහා කැන්රිච් සමාගමේ සාමාන්‍යාධිකාරි එරන්ද අමල් ගොඩගේ මහතා රණසිංහ කරුණාතිලක – කළාප ප්රධානී මනෝජ් වාරියගොඩ – ප‍්‍රජා සත්කාරක ඒකකයේ කලමණාකරු , කසුන් පුෂ්පකුමාර ශාඛා කලමණාකරු යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.