Published on Mon, 30 Nov 2020
Print Friendly, PDF & Email

An awareness program held under the theme “Defeat Corona, Save Motherland” and masks were distributed for the public in the Matale urban area. This CSR initiative was done by Kanrich Finance Matale team. The fullest support extended by Matale Municipal Council and Matale Police for this program.

Kanrich Finance which is one of the premier companies in the financial landscape in Sri Lanka always recognizes its corporate social responsibility towards society and acts accordingly.

Kanrich Finance is a finance company licensed by the Monetary Board of the Central Bank of Sri Lanka, has won the trust and goodwill of its customers across the country through the excellence service provided by its 36 island wide branch network.

“කොරෝනා පරදමු මව් බිම සුරකිමු” යන තේමාව යටතේ මාතලේ ප්රදේශයේ ජනතාව කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ සහ මුඛ ආවරණ ලබාදීමේ වැඩසටහනක් කැන්රිච් ෆිනෑන්ස් මාතලේ ශාඛාවේ කාර්ය මණ්ඩලය සහභාගිත්වයෙන් පසුගිය දිනෙක පවත්වන ලදී. මේ සඳහා මාතලේ මහ නගර සභාවේ සහ මාතලේ පොලිසිය වෙතින් ලැබුනේ නොමද සහයකි.

මෙරට මූල්‍ය ක්ෂෙත්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසයට පත් කැන්රිච් ෆිනෑන්ස් සිය ආයතනය සතු සමාජීය වගකීම හඳුනාගනිමින කටයුතු කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.