Published on Fri, 5 Jul 2019
Print Friendly, PDF & Email

Kanrich Finance Ltd has a spectacular existence spanning over 47 years in the Sri Lankan finance sector has offered many customized and trusted financial solutions for their devoted clientele over four decades. Ensure to serve their customers in a finer way they continuously attempt to deliver a unique service experience and it is with this intention that Kanrich Finance Matale has been relocated to its new premises at No 534, Trincomalee street, Matale.
The Matale Service Center has been relocated at a more convenient location to secure the service offered by their staff to serve their valuable customers more efficiently and effectively.
This ceremonial opening was graced by Dr. W.M. Hemachandra – Chairman of Kanrich Finance Ltd, Mr. Pradeep Basnayake – Deputy General Manager, Mr. Sarath Thilakarathne – Assistant General Manager Gold Loans, Mr. Sureka Senavirathna – Zone Head.
During the speech of Mr. Amila Ambagala – Manager Matale Service Center, declared that the team of Kanrich Matale Service Center will extend their fullest support cooperatively work alongside the residents of Matale in bringing their dreams closer to their lives.
Taking their services to another level and further initiating their long-standing reputation as a reliable and trusted financial service provider, Kanrich Matale Service Center commences the Gold Loan Services for the Matale Community.
Further, Vehicle leasing facilities, Micro finance facilities for cottage industries and small holders ‘ Welanda Warama’ & Saviya loan schemes for entrepreneurs are some of the services that offered by Kanrich Matale Service Center.
As a licensed financial institute listed under the Central Bank of Sri Lanka. Kanrich Finance has repeatedly proven their market stronghold and trusted excellence. Kanrich Finance invites you to experience their unparalleled excellence of financial solutions that makes your dreams to a reality.

Caption – ceremonial opening was graced by Dr. W.M. Hemachandra – Chairman of Kanrich Finance Ltd, Mr. Pradeep Basnayake – Deputy General Manager, Mr. Amila Ambagala – Manager Matale Service Center

ශ‍්‍රී ලංකා මූල්‍ය ක්ෂේත‍්‍රයේ 47 වසරක් පුරා කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය ගනුදෙනුකාර භවතුන්හට විශ්වසනීය වූ මූල්‍ය විසදුම් රැුසක් දායාද කර ඇත. මෙම විශිෂ්ට වූ සේවයේ තවත් එක් සන්ධිස්තානයක් සනිටුහන් කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් පහසු සේවයක් සලසා දීමේ අරමුණින් කැන්රිච් ෆිනෑන්ස් මාතලේ සේවා මධ්‍යස්ථානය ල මාතලේ , ත‍්‍රිකුණාමලය පාරේ, අංක 534 යන නව ස්ථානයේ ස්ථාපිත කර ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් හී සභාපති ආචාර්ය ඩබ්. එම්. හේමචන්ද්‍ර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් බස්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (රන් ණය* සරත් තිලකරත්න, සහ කලාප ප‍්‍රධානි සුරේඛ සෙනවිරත්න යන මහත්වරු සහභාගී වුහ. මෙම අවස්ථාවට එක්වෙමින් මාතලේ සේවා මධ්‍යස්ථානයේ කළමනාකාර අමිල අඹගල මහතා, මාතලේ ගනුදෙනුකාර භවතුන් සමඟ එක්ව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරලීමට හා ජීවිත සාර්ථක කරලීමට උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.
කැන්රිච් ෆිනෑන්ස්හි තවත් පියවරක් ලෙස මාතලේ සේවා මධ්‍යස්ථානයේ රන් ණය උකස් සේවාවන්ද එදින ආරම්භ කරන ලදී. එම සේවාවට අමතරව ලීසිං , මයික්‍රො ලීසිං , දේපළ වෙළ`දාම්, ක්ෂුද‍්‍ර ණය , වෙළ`ද වරම, දේපළ ණය, ව්‍යාපාර ණය සහ පුද්ගලික ණය සේවා ලබා ගැනීමේ හැකියාව ජනතාවට සලසා ඇත.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලපත‍්‍ර ලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම, රටපුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින්, ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

කැන්රිච් ෆිනෑන්ස් සමාගම , එහි අසමසම මූල්‍ය විස`දුම් තුළින් පාරිභෝගික ඔබගේ සිහින යථාර්ථයක් බවට පත් කර ගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරයි.